Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල විද්‍යාලෝකය කඩුලූ හතකින් ජය ලබයි

ගාල්ල විද්‍යාලෝකය කඩුලූ හතකින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ හුංගම විජයබා විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ II වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන්  විද්‍යාලෝක විද්‍යාලය කඩුලූ 7 ක ජයක් ලැබීය.


විජයබා විද්‍යාලය  ඕවර 32.4 කදී සියලූ දෙනාම දැවී 75
(තනුජ ජයසේකර  22, ටී. ඉවොන් 11/4, නිපුන් මාලිංග 9/3,සෙනිත් ප‍්‍රවීන් 12/2)

විද්‍යාලෝක විද්‍යාලය  ඕවර 16 කදී කඩුලූ 3 ක් දැවී 76
(නිපුන් මාලිංග නොදැවී 29, සෙහාන් යෂ්මිත නොදැවී 11)


අදහස් (0)

ගාල්ල විද්‍යාලෝකය කඩුලූ හතකින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.