Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර විදුහල් ක‍්‍රීඩකයෝ අශෝක විදුහල පරදවති

කළුතර විදුහල් ක‍්‍රීඩකයෝ අශෝක විදුහල පරදවති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක`ඵතර මහ විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පැවැති තරගයෙන් කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ජය ලැබීමට සමත් වූහ.


අශෝක විදුහල ඕවර 23.2 කදී සියලූ දෙනා දැවී 55
(අවිෂ්ක ලක්‍ෂාන් 9/3, කීත් ප‍්‍රවීන් 3/2, කවිඳු ගයාෂාන් 17/2)
 
කළුතර මහ විදුහල  ඕවර 8.3 කදී කඩුලූ 2 ට 56
(දුමිත් නිම්මන නොදැවී 24, ඉන්ෂක මධුවින්ද නොදැවී 17, ශමෙල් සෙනාරත්න 34/2)

 


අදහස් (0)

කළුතර විදුහල් ක‍්‍රීඩකයෝ අශෝක විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.