Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර මහ විදුහල කඩුලූ 6 කින් ජයගනී

කළුතර මහ විදුහල කඩුලූ 6 කින් ජයගනී

Dilrukshi - 2015 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ක`ඵතර මහ විදුහල සහ හොරණ කක්‍ෂිලා විදුහල අතර පැවැති තරගයෙන් කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 කින් ජය ලැබීමට සමත් වූහ.

හොරණ තක්‍ෂිලා විදුහල  ඕවර 27.4 කදී සියලූ දෙනා දැවී 61
(පසිඳු රවිෂාන් 24, තදුල කවීෂ 3/5, කවිඳු දිල්මික 20/3)

කළුතර මහ විදුහල  ඕවර 11.4 කදී කඩුලූ 4 ට 62
(විෂාල් උදේෂිකා නොදැවී 31)

 


අදහස් (0)

කළුතර මහ විදුහල කඩුලූ 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.