Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

කි‍්‍රකට් ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විචර්ලි ජාත්‍යන්තර පාසල සංවිධානය කළ වයස 17 න් පහළ ජාතන්තර පාසල් කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් විදුහල් කණ්ඩායම සමත් විය. කොළඹ සෞඛ්‍ය කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී විචර්ලි ජාත්‍යන්තර පාසල පරාජය කරමින් වත්තල ලයිසියම් විදුහල් කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.

ලයිසියම් විදුහල් කණ්ඩායමේ අබිනිෂ් රවිචන්ද්‍රන් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. මංජුල ප‍්‍රසන්න, සමිත් ධනුෂ්ක, ලලිත් ද සිල්වා සහ ශෙහාන් සමරසිංහ යන මහත්වරුන් ලයිසියම් විදුහල් කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කළහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 


පසුපෙළ වමේ සිට - මංජුල ප‍්‍රසන්න (පුහුණුකරු සහ කී‍්‍රඩා භාර ආචාර්ය), සමිත් ධනුෂ්ක (පුහුණුකරු), අයිවරින් නඩරාජා (සහකාර කී‍්‍රඩා සම්බන්ධිකාරක), අසේල අත්තනායක, පවිත් ලහඳුපුරගේ, අබිනීෂ් රවිචන්ද්‍රන්, අචින් වීරතුංග, දිල්ෂාන් ජයවර්ධන, ඒරන් වාස්, මිෂාර සිල්වා, තිමිර ජයසේකර, ඉමාන්ත් ප‍්‍රනාන්දු, ලලිත් ද සිල්වා (පුහුණුකරු), ශෙහාන් සමරතුංග (පුහුණුකරු)
ඉදිරිපෙළ වමේ සිට - දුලාජ් නයිර්, ප‍්‍රවීන් සිල්වා, අශේර් කුලකුලසූරිය, රෙශාන් පෙරේරා, සලීම් හුස්මා, මොනෙල් සිල්වා, චන්දිර යසස්වින්, මිෂල් පෙරේරා  

 


- 036


අදහස් (0)

කි‍්‍රකට් ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.