Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දයට ලකුණු 64 ක ජයක්

ආනන්දයට ලකුණු 64 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා ලකුණු 64 කින් ජය ගැනීමට ආනන්ද විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

පසුගිය වසරේ ශූරයන්වූ ආනන්ද විද්‍යාලය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදී ලකුණු 166 ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලබා ගතහැකි වූයේ ලකුණු 102 ක් පමණි.


ආනන්ද විද්‍යාලය -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 166
(නිපුන් හග්ගල්ල 41, සුපුන් වරාගොඩ 23, සහන් සුරවීර 22, අරුනෝදයම් අන්චායම් 26/3, පරමගුරු අරුන 34/2, දිලීප ජයලත් 22/4, අචිල ඉරංග 14/2)

කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 102
(රංගනාදන් වික්ෂාන් 33, අරොකියනාදන් විනෝෂාන් නොදැවී 21)


අදහස් (0)

ආනන්දයට ලකුණු 64 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.