ශ‍්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සම්මේලනය සංවිධානය කරන ජාතික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ (විස්සයි/20) අවසන් තරග මේ මස 5 සහ 6 දෙදින කුරුණෑගල මාලිගා පිටියේදී පැවැත්වේ. කණ්ඩායම් 800 ක සහභාගීත්වයෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක වු මෙම තරගාවලියේ අවසන් තරග සදහා කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා සිටියි.
ත්‍යාග ප‍්‍රදානෝත්සවය මේ මස 6 වැනිදා පස්වරු 4.00 ට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී මැලේසියාවේ පැවැති මැලේසියා -ශ‍්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ද සහතිකපත් ප‍්‍රදානය කෙරේ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.