‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (31) පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 28-13 කින්
Read More
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන ක්‍රීඩා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය (2019) සඳහා අයැදුම්පත් පෙබරවාරි 14 වැනිදා දක්වා බාර ගැනේ. එම සම්මා
Read More
ආසියානු සමුළු ශූරතා ක්‍රීඩා සමාජ ලීග් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාව ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම හා භූතානයේ “පාරෝ” කණ්ඩායම අතර පැවැති මූලික වටයේ
Read More
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය 2020 වසර තුළදී ක්‍රියාවට නැංවීමට නියමිත සැලසුම් එළිදැක්වීමේ වැඩසටහනක් පෙබරවාරි මස 8 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ශ්
Read More
වයඹ පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ වයඹ පළාත් මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුණෑගල මලියදේව විදුහලේ අමිල උදාරද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කු
Read More
‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතියේ තරග ආරම්භ වන විට මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 46 ක් හිමිකරගනිමින් අපරාජිතව පළමු ස්
Read More
බස්නාහිර පලාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත බැඞ්මින්ටන් තරගාවලිය පෙබරවාරි මස 24 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වා
Read More
හොංකොං දේශයේ දී ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රීඩා තරග මාලා අත්හිටුවීමට තීරණය කර තිබේ. එබැවින් ශ්‍රී ලංකාවට ජාත්‍යන
Read More
ජර්මන් සම්භවයකින් හෙබි බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජාතික පාපන්දු පුහුණුකරු ධුරය සඳහා යෝජනාවී තිබේ. 59 හැවි
Read More
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු නායකත්වය දරණ හේලීස් පිල (26 වැනිදා) සමත්විය. වෙ
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රී
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කා
Read More
අවිශ්ක ප්‍රනාන්දුගේ (නොදැවී 92) විශිෂ්ට පිතිහරඹය හමුවේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම්
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I
Read More
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර නෙවිල් ද අල්විස් - රැල්ෆ් අලස් අනුස්මරණ කුසලාන සඳහා පැවැති වයස 20 න් පහළ වාර්ෂික පාපන්දු
Read More
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019-2020) දෙවැනි වටයේ පළමු තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 55-8 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට අ
Read More
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන ‘සමපෝෂ’ කුසලාන වයස 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ (2019) අවසන් වට
Read More
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මාස් යුනිචෙලා පිල අද (24 වැනිදා) සමත්විය. පී.සර
Read More
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ වොලිබෝල් සංගමය සංවිධානය කරන වාර්ෂික වොලිබෝල් තරගාවලිය ගම්පහ සියනෑ තරු ක්‍රීඩාංගණයේදී සහ ගම්පහ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී ලබ
Read More
ශ්‍රී ලංකා රග්බි සංගමය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම රග්බි තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019-2020) දෙවැනි වටය හ
Read More
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 94 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් මහ තරග අද (24 වැනිදා) පස්වරු 2.30 සිට 4.30 දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත
Read More
පෙබරවාරි 18 වැනිදා සිට 23 වැනිදා දක්වා හොං කොං රාජ්‍යයේදී පැවැත්වෙන හොං කොං ආරාධිත ( සිව්කොන්) දැල්පන්දු ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම ස
Read More
ජාතික වෙරළ වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග ලබන පෙබරවාරි 5 සහ 6 යන දිනවල පෙරවරු 8.30 සිට කොළඹ සුගතදාස එළිමහන් පිටියේ ස්ථාපිත කෘත්
Read More
වෙළද සේවා සංගමය සංවිධානය කරන විස්සයි20 තරගාවලියේ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හේලීස් කණ්ඩායම (‘ඒ’ කාණ්ඩයෙන්) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී
Read More
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ජෝන් කීල්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් පිල අ
Read More
ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් පවත්වන 9 වන ජාතික වූෂූ විනිසුරු හා තරග තීරක පාඨමාලාව පෙබරවාරි මස 13 දා සිට 16 දක්වා පොල්ගොල්ල ජාතික සමූපාකාර සංවර්ධන ආයතනයේ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සී.සී.සී පිල අද (19 වැනිදා) සමත්විය. කටුනායක මේරිය
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට හලාවත මේරියන්ස් පිල අද (19 වැනිදා) සමත්විය. ක
Read More
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සහ හත්වැනි සතියේ තෙවැනි තරගය ලෙස සී. ආර්. පිටියේදී අද (18) පැවැති තරගයේදී සත්ක
Read More
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සහ හත්වැනි සතියේ තරග ආරම්භ කරමින් පොලිස් පිල සහ යුද හමුදා පිල අතර වැලිසර න
Read More