ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 23 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම තරගාවලියද වසර 2021 තරග වා
Read More
වසර 2020-21 ක්‍රිකට් වාරය ආරම්භ කරමින් පැවැත්වෙන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දින 6 ක් අවසානයේදී ‘ඩී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය.
Read More
අයි.පී.එල්. තරගාවලියේ 13 වැනි තරගය ලෙස ඊයේ (01) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලක
Read More
‘මංචි’ කුසලාන ජාතික වොලිබෝල් තරග මාලාවේ ආධුනික කාණ්ඩයේ වෙනසක් ඇති කරමින් ඒ සඳහා සහභාගි වන කණ්ඩායම්වලට ඉදිරිපත් වන දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් හෝ ක්
Read More
ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රිකට් කමිටුව සංවිධානය කරන ‘යුද හමුදාපති ලීගය’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භවේ. මෙම තරගාවලිය මේ මස 17 ව
Read More
ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩී.පී.පී. රංගජීව මහතා පත්කර තිබේ. මෙම පත්වීමත් සමඟ රංගජීව මහතා 2022 වසර දක්වා එම තනතුරේ කටයුතු කිරීම
Read More
අයි.පී.එල්. තරගාවලියේ 12 වැනි තරගය ලෙස ඊයේ (30) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩ
Read More
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනය අරමුණු කරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුවක් පසුගියදා පිහිටුවාගන්නා ලදි. එහි සභාපතිවරයා ලෙස හි
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති ජාතික චෙස් ශූරතාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ ශූරතාව දිනාගත්
Read More
සන්රයිසස් හයිඩ්‍රාබාද් පිලට එරෙහිව ඊයේ (29 වැනිදා) පැවැති තරගයේදී නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් දිල්ලි කැපිටල් පිලේ න
Read More
අයි.පී.එල්. තරගාවලියේ ඊයේ (29) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 15කින
Read More
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන මාසයේදී එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු කියති. කොරෝනා වයිරසය පැතිරී
Read More
අයි.පී.එල්. තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව සිටී. 7 වැනි ස්ථානයේ
Read More
වසර 2020-21 ක්‍රිකට් වාරය ආරම්භ කරමින් පැවැත්වෙන වසය 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දින 5 ක් අවසානයේදී ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ලන්කන්ස් පිල සමත්විය. තරගා
Read More
සහාය පුහුණුකරුවකුට පහරදීමේ චෝදනාවට වැරදිකරුවන් කළ හිටපු ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනකුට වසර පහක් බැගින් වන තහනමක් පැනවීමට ඉකුත් සෙනසුරාදා (26) ඒ සඳහා
Read More
ගාල්ල, දඩල්ල පළාත් ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පැවරීමේ ගිවිසුම බලගැන්වීම මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී නිමාවට පත් වූ ජනාධිපති ඩ
Read More
ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රවීණතම පාපැදි විනිසුරුවරයකු වන උපුල් චන්දන ප්‍රියනාත් මහතා පත්විය. ඒ කුරුණෑගලදී නි
Read More
‘කොවිඩ් 19’ වයිරස් අවදානම හේතුවෙන් මාස හයකට වැඩි කාලයක් අත්හිටුවා තිබෙන දේශීය රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබාගැනීමට මැදිහ
Read More
අයි.පී.එල්. තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව සිටී.
Read More
රත්නපුර පාපන්දු ලීගය මෙහෙයවන රත්නපුර දිස්ත්‍රික් අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලිය අද (28 වැනිදා) සිට රත්නපුර ‘සීවලී’ පිටියේදී පැවැත්වේ. එම ලීගයේ ලියා
Read More
අයි.පී.එල්. තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.
Read More
ඉදිරි මාසවලදී පාකිස්තානු සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට නවසීලන්තයේ සංචාරය කිරීමට ඉඩ සලසමින් නිරෝධායන කටයුතු සංවිධානය කිරීමට නවසීලන්ත රජය අනුමත
Read More
කොරෝනා වයිරසයේ බලපෑම ඕස්ට්‍රේලියාව පුරාම පැතිරි ඇති නිසා තරගාවලි සංවිධානය කිරීම බොහෝ දුෂ්කරවී ඇති බැවින් ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් ටෙස්ට් තරගය සහ
Read More
වසර 2020 - 21 ක්‍රිකට් වාරය ආරම්භ කරමින් පැවැත්වෙන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දින හතරක් අවසානයේදී යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්.එස්.සී. තව
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් පුහුණු පාසලක් වන සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ 22 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන නිවාසාන්තර ක්‍රිකට් තරගාවලිය ස
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රාථමික පාපන්දු සංවර්ධන ඒකකය මෙහෙයවන වයස 6ත් 19ත් අතර බාලක හා බාලිකාවන් සඳහා සිව්දින පුහුණු වැඩමුළුවක් අද (24) බලන්ගොඩ නගර
Read More
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය සඳහා ලියාපදිංචි කර ඇතැයි කියන දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් 17කින් බහුතරයක් ව්‍යාජ මෙන්ම කා
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සහයෝගයෙන් රත්නපුරය පාපන්දු ලීගය සංවිධානය කරන ‘ඩී.‘ කාණ්ඩයේ බලපත්‍රලාභී පාපන්දු පුහුණුකරුවන් සඳහා වන
Read More
වසර 2020 - 21 ක්‍රිකට් වාරය ආරම්භ කරමින් පැවැත්වෙන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දින තුනක් අවසානයේදී යුද හමුදාවද, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්.එස්.සී. ප
Read More
වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුවන් ලෙස කටයුතු කර විශ්‍රාම ගත් ඩී.එන්. පතිරණ මහතා සහ කේ. ආර්. පී. දූල්වල මහත්මිය විසින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්
Read More