Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19 න් පහළ තේරීම් තරගාවලියට කී‍්‍රඩකයන් 65 ක්

19 න් පහළ තේරීම් තරගාවලියට කී‍්‍රඩකයන් 65 ක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ සිව්කොන් කි‍්‍රකට් තරගාවලිය මේ දිනවල පැවත්වේ. ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඞී’ ලෙස කණ්ඩායම් 4 ක් තරග වදින අතර කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ ආනන්ද විදුහලේ සම්මු අශාන් ‘බී’ කණ්ඩායමේ නායකයා ලෙසත්, ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක ‘සී’ කණ්ඩායමේ නායකයා ලෙසත්, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ප‍්‍රනාන්දු ‘ඞී’ කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරති.

මෙම තරගාවලිය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර තරගාවලියේ අවසන් මහ තරගය පළමු ස්ථානය දිනාගන්නා කණ්ඩායම සහ දෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම් අතර මේ මස 29 වැනිදා එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් වයස 19 න් පහළ කී‍්‍රඩකයන් 65 ක් මෙම තරගාවලියට සහභාගී වන අතර මෙහි තරග ලීග ක‍්‍රමයට අනුව පැවැත්වේ.


‘ඒ’ කණ්ඩායම -
මාලිංග අමරසිංහ (කොළඹ නාලන්දා විදුහල), කවීන් බණ්ඩාර (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), රවිඳු කොඩිතුවක්කු (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), සජිත් සමීර (මරදාන සහිරා විදුහල), විශාරද් රන්දික (කොළඹ ඉසිපතන විදුහල), වනිඳු හසරංග (ගාල්ල රිච්මන්ඞ් විදුහල), හිමේෂ් රත්නායක (කොළඹ රාජකීය විදුහල), ළහිරු සමරකෝන් (මහනුවර ධර්මරාජ විදුහල), ආකාශ් සේනාරත්න (කඳාන ද මැසිනොද් විදුහල), රවිඳු තිලකරත්න (එන්. සී. සී.), රමේෂ් නිමන්ත (මාතර ශාන්ත සර්වේශස් විදුහල), චරන නානායක්කාර (කොළඹ තර්ස්ටන් විදුහල), ජයමාල් වන්නිආරච්චි (කැලණිය ගුරුකුල විදුහල), රසිත් උපමාල් (කැලණිය ශ්‍රී ධම්මාලෝක විදුහල), රවීන් සේයර් (මහනුවර ති‍්‍රත්ව විදුහල)
 
අතිරේක -
ශන්මුගනාදන් ශනෝගීත් (මහනුවර ති‍්‍රත්ව විදුහල)

‘බී’ කණ්ඩායම -
සම්මු අශාන් (කොළඹ ආනන්ද විදුහල), පැතුම් නිස්සංක (කොළඹ ඉසිපතන විදුහල), කමිඳු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), නවිඳු නිර්මාල් (ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල), ටොරින් පිටිගල (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), ගීතාල් මාලිංග (කොටහේන ශාන්ත බෙනඩික් විදුහල), ළහිරු කුමාර (මහනුවර ති‍්‍රත්ව විදුහල), ලක්ෂාන් ප‍්‍රනාන්දු (මෝදර ද ලාසාල් විදුහල), දිල්ෂාන් සඳරුවන් (මාතර රාහුල විදුහල), ශෙනාල් ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), සුරේෂ් කුමාර (ගාල්ල මහින්ද විදුහල), සලින්ද උෂාන් (කොළඹ ඉසිපතන විදුහල), නවීන් විදානපතිරණ (කොළඹ නාලන්දු විදුහල), ලසිත් ඇඹුල්දෙණිය (කොළඹ රාජකීය විදුහල), චන්දුල ජයමාන්න (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)


අතිරේක -
තිරාන් ධනපාල (කොළඹ රාජකීය විදුහල), හිමාෂ ලියනගේ (පන්නිපිටිය ධර්මපාල විදුහල), අශිර වගීෂ (කොටහේන ශාන්ත බෙනඩික් විදුහල)

‘සී’ කණ්ඩායම -
චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල), නිසල් ෆැන්සිස්කෝ (කොළඹ ආනන්ද විදුහල), එස්. ජෙනී ෆ්ලෙමින් (යාපනය ශාන්ත ජෝන් විදුහල), සඳරුවන් ප‍්‍රනාන්දු (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල), ලක්ෂිණ රොද්‍රිගෝ (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), ප‍්‍රමෝද් මධුවන්ත (කොළඹ ඉසිපතන විදුහල), කවිෂ්ක අංජුල (කොළඹ ආනන්ද විදුහල), අසිත මධුසංක  (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), සතික් නිම්සල (ගම්පහ බණ්ඩාරනායක විදුහල), එස්. ටිරෝන් (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල), චානක දේවින්ද (කොළඹ ලූම්බිණි විදුහල), කවීෂ් දිල්රංග (අම්බලංගොඩ ධර්මාශෝක විදුහල), සහන් පීරිස් (කොළඹ මහානාම විදුහල), කෝසල බණ්ඩාර (කෑගලූ විද්‍යාලය), දුවිඳු තිලකරත්න (මහනුවර ති‍්‍රත්ව විදුහල)

අතිරේක -
නිමේෂ් විමුක්ති (මහානාම පානදුර)

‘ඞී’ කණ්ඩායම -
අවිශ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), තනුක දාබරේ (කොළඹ ලූම්බිණි විදුහල), දමිත් පෙරේරා (කුරුණෑගල මලියදේව විදුහල), දේෂාන් ගුණසිංහ (මහනුවර ධර්මරාජ විදුහල), කුසල් ලක්තිළිණ (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), ජෙහාන් ඩැනියෙල් (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල), මනෙල්ක ද සිල්වා (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), දමිත් ද සිල්වා (කුරුණෑගල මලියදේව විදුහල), උදිත් මධුෂාන් (දෙබරවැව ජාතික පාසල), තිලාන් නිමේෂ් (මොරටුව වේල්ස් කුමර විදුහල), නිෂාන් පීරිස් (මීගමුව ශාන්ත පීතර විදුහල), මලිත් පේ‍්‍රමතිලක (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල), සචිත ජයතිලක (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), රෂ්මික දිල්ෂාන් (මහනුවර ති‍්‍රත්ව විදුහල), ළහිරු විමුක්ති (පානදුර ශ්‍රී සුමංග විදුහල)


අතිරේක -
නුෂාන් වීරසිංහ (මහනුවර ති‍්‍රත්ව විදුහල)


තරග කාලසටහන

20 වැනිදා
‘ඒ’ කණ්ඩායම සහ ‘ඞී’ කණ්ඩායම අතර පී. සරා කී‍්‍රඩාංගණයේදී
‘බී’ කණ්ඩායම සහ ‘සී’ කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී

22 වැනිදා
‘ඒ’ කණ්ඩායම සහ ‘බී’ කණ්ඩායම අතර පී. සරා කී‍්‍රඩාංගණයේදී
‘සී’ කණ්ඩායම සහ ‘ඞී’ කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී

24 වැනිදා
‘ඒ’ කණ්ඩායම සහ ‘සී’ කණ්ඩායම අතර පී. සරා කී‍්‍රඩාංගණයේදී
‘බී’ කණ්ඩායම සහ ‘ඞී’ කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී

26 වැනිදා
‘ඒ’ කණ්ඩායම සහ ‘ඞී’ කණ්ඩායම අතර පී. සරා කී‍්‍රඩාංගණයේදී
‘බී’ කණ්ඩායම සහ ‘සී’ කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී

29 වැනිදා
පළමු ස්ථානය දිනාගන්නා කණ්ඩායම සහ දෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී


- 036


අදහස් (0)

19 න් පහළ තේරීම් තරගාවලියට කී‍්‍රඩකයන් 65 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.