ශ‍්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සම්මේලනයේ (2015/2017) සභාපතිවරයා ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා දෙවැනි වරටත් පත්විය. කුමාර කුමානායක මහතා එහි ලේකම්වරයා විය.
මේ වන විට දිවයින පුරා 750 කට වැඩි ක‍්‍රීඩා සංගම් නියෝජනය කරන සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සම්මේලනය 1982 දී ආරම්භ කෙරිණ.
නව නිලධාරී මඩුල්ල
සභාපති : චන්ද්‍රපාල ලියනගේ මහතා
ලේකම් : කුමාර කුමානායක මහතා
භාණ්ඩාගාරික : ධම්මික සොලමන් මහතා
උප සභාපතිවරු: රවින්ද්‍ර ලාල් ප‍්‍රනාන්දු, සාගර ගුණවර්ධන, මධුර විතානගේ, ටී.ඞී.ගුණසිංහ, අකිල සාලිය එල්ලාවල යන මහත්වරු
උප ලේකම්: ආර්.කේ. කරුණාරත්න මහතා
උප භාණ්ඩාගාරික: ආර්. කේ. ජයවර්ධන
තරගාවලි ලේකම්: එච්. එච්. නවාබි මහතා
ක‍්‍රීඩා භූමි හා වාර්තා ලේකම්: කේ. ඒ. ජයතිස්ස මහතා
ප‍්‍රචාරක හා මාධ්‍ය ලේකම්: ලක්ප‍්‍රිය ඉන්ද්‍රජිත් මහතා
සුභ සාධක ලේකම්: දමිත් ප‍්‍රසන්න සේරම් මහතා
කාරක සභාව: හර්ෂණ විජේපාල, ඞී. එම්. මහීලාල්, ඒ. එච්. ආශික්, ප‍්‍රසන්න ප‍්‍රනාන්දු, බී. වසන්ත, චන්ද්‍රම් බන්සාර සහ නිලාන් ධනුෂ්ක යන මහත්වරු
අභ්‍යන්තර විගනකාධිකාරී: කේ. ඒ. බන්දුල පෙරේරා මහතා.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.