Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් විදුහලට ඉනිමක ජයක්

සා. තෝමස් විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 29 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී සාන්ත තෝමස් විදුහලේ පිටදඟ පන්දු යවන කී‍්‍රඩක දිනෙත් කන්නංගර ලකුණු 39 කට කඩුලූ 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 


සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලූ දෙනා දැවී 200
(රවිඳු කොඩිතුවක්කු 55, දිලේන්ද්‍ර ගුණතිලක 42, යොහාන් පෙරේරා 19, නෙත්මිණ කොඩිප්පිලි 43/3, ඒ. චමෝද් 49/3)

ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 59
(නෙත්මිණ කොඩිප්පිලි 15, සචිත ජයතිලක 14/5, යොහාන් පෙරේරා 15/3)
 
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම -  ඕවර 39.4 කදී සියලූ දෙනා දැවී 112
(ළහිරු මෝසස් 26, හිරුණ සිගේරා 23, දිනෙත් කන්නංගර 39/8, යොහාන් පෙරේරා 4/2)

 


අදහස් (0)

සා. තෝමස් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.