Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සාන්ත තෝමස් විදුහලේ රශ්මික ඕපාත පන්දු 71 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 101 ක් රැස්කළේය.
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 91.5 කදී සියලූ දෙනා දැවී 221
(ශවිඳු පීරිස් 42, විහඟ වීරක්කොඩි 39, සඳුන් සොයිසා 28, සඳුන් ප‍්‍රනාන්දු 27, අවිඳු ප‍්‍රනාන්දු 26, දිනෙත් කන්නංගර 42/4, ඩෙලෝන් පීරිස් 55/3)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 59.1 කදී කඩුලූ 9 ක් දැවී 225
(රශ්මික ඕපාත 101, රවිඳු සසන්ක 37, ඩෙලෝන් පීරිස් 33, යොහාන් මෙන්ඩිස් 25, තිලාන් නිමේෂ් 85/5, සනෝජ් ධර්ෂික 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.