Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සපුගස්කන්ද මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

සපුගස්කන්ද මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සපුගස්කන්ද මහ විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර මීගමුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සපුගස්කන්ද මහ විදුහල සමත් විය.


එහිදී සපුගස්කන්ද මහ විදුහලේ රමීශ රන්දිල් ලකුණු 3 කට කඩුලූ 5 ක් දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.


ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 69
(විස්මිත ගිම්හාන් නොදැවී 22, රමීශ රන්දිල් 3/5, ළහිරු කටුවාවල 31/4)


සපුගස්කන්ද මහ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 83
(සදීප ලක්ෂාන් 17, රමීශ රන්දිල් 13, රුසිරු රන්දුණු 11/3, නවෝද් ඩාක්ස් 9/3)


ශ්‍රී ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 4 ක් දැවී 38  
(දිලක්ෂන රවිමාල් 13, සදීප ලක්ෂාන් 13/3)

 

-036

 


අදහස් (0)

සපුගස්කන්ද මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.