Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පේරාදෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 69.5 කදී සියලූ දෙනා දැවී 172
(මනුජ පෙරේරා 44, තනුක ලියනගේ 35, මනෙල්ක ද සිල්වා 25/3, තනීෂ වීරකෝන් 32/3, විනූ මොහොට්ටි 32/2)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 84 කදී කඩුලූ 9 ක් දැවී 176
(ලක්ෂින රොද්‍රිගූ 46, ඉනේෂ් ප‍්‍රනාන්දු 36, රන්මිත ජයසේන 28, ශෙලෝන් රොද්‍රිගූ 19, පබසර පෙරේරා 39/3, මංජු පෙරේරා 46/3)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලූ 6 ක් දැවී 72
(මනුජ පෙරේරා 18, පබසර පෙරේරා 17, සදීෂ් පතිරනගේ 35/3, රන්දිල් සෙනෙවිරත්න 3/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.