Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 12 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් ලකුණු 38 කට කඩුලූ 6 ක් දවාගනිමින් මල්ෂාන් රොද්‍රිගූ දස්කම් දැක්වීය.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 72.1 කදී සියලූ දෙනා දැවී 220
(මල්ෂාන් රොද්‍රිගූ නොදැවී 43, ශෙවෝන් ෆොන්සේකා 38, රෙවාන් කේලි 36, සඳරුවන් රොද්‍රිගූ 28, තෂාන් පෙරේරා 28, කණිෂ්ක ගිම්හාන් 66/4, විහන් සෙනුර 23/2)
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 111
(තනුල වික‍්‍රමසිංහ 31, යසිරු පීරිස් 24, හරීන් කුරේ 20/3, මල්ෂාන් රොද්‍රිගූ 11/2, නිපුන් සමරසිංහ 13/2, ටෂාන් පෙරේරා 15/2)
මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 64 කදී සියලූ දෙනා දැවී 97
(තනුල වික‍්‍රමසිංහ 40, මල්ෂාන් රොද්‍රිගූ 27/4, රුචිර ඒකනායක 6/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.