Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝන් විද්‍යාලයට ලකුණු 17 ක ජයක්

ශා. ජෝන් විද්‍යාලයට ලකුණු 17 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා ලකුණු 17 කින් ජය ගැනීමට යාපනය ශා. ජෝන් විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.

 

යාපනය ශා. ජෝන් විද්‍යාලය -  ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 96
(ජතුශාන් වසන්තන් 19, ආර්. තේනූරාදන් 24/3, එම්. ශරුහාන් 11/2, එස්. නිලක්ෂන් 15/2)

 

ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 79
(එස්. නිලක්ෂන් 18, ක‍්‍රිශ්නතුජාන් ජයකුමාර් 1/3, ජතුශාන් වසන්තන් 17/3, සෝමස්කරන් පරමනාදම් 19/3)


අදහස් (0)

ශා. ජෝන් විද්‍යාලයට ලකුණු 17 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.