Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.ජෝසප් වාස් විදුහලට ලකුණු 12 ක ජයක්

ශා.ජෝසප් වාස් විදුහලට ලකුණු 12 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාරවිල ශාන්ත සේවියර් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 12 ක ජයක් ලබා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල සමත්විය. මෙම තරගය වෙන්නප්පුව ඇල්බර්ට් පිරීස් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


ශා.ජෝසප් වාස් විදුහලේ නිපුන ධනංජය පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 74 ක් සහ ලකුණු 41 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්විය.

 

ශා.ජෝසප් වාස් විදුහල් ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 233
(නිපුන ධනංජය 73, යොහාන් පිරීස් 30, පූර්ණ යසස් 29/2, දුලාජ් අශේන් 43/2, යෝහන පෙරේරා 48/2)


ශා.සේවියර් විදුහල් ඉනිම - ඕවර 24 කදී කඩුලු 9 ක් දැවී 139
(රවිඳු අංජන 30, සිතුම් සංජන 30, ශෙහාන් දිනූෂ 30, පූර්ණ යසස් නොදැවී 24, නිපුන ධනංජය 41/5, ඉසුරු ප්‍රනාන්දු 17/2)

 


අදහස් (0)

ශා.ජෝසප් වාස් විදුහලට ලකුණු 12 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.