Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.අන්තෝනී විදුහලට ලකුණු 159 ක ජයක්

ශා.අන්තෝනී විදුහලට ලකුණු 159 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාතලේ ශා.තෝමස් විදුහලට එරෙහිව ලකුණු 159 ක ජයක් ලබා ගැනීමට මහනුවර ශා. අන්තෝනී විදුහල සමත්විය. මෙම තරගය මහනුවර ශා. අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


තරගය ඕවර 48 කට සීමාවූ අතර මොහොමඞ් රුක්ශාන් (නොදැවී 112) ශතකයක් ලබාගනිමින් ශා. අන්තෝනී විදුහල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.

 

ශා. අන්තෝනී විදුහල් ඉනිම - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී 302
(මොහොමඞ් රුක්ශාන් නොදැවී 112, කල්හාර සේනාරත්න නොදැවී 32, තීක්ෂ ගුණසිංහ 31, මොහොමඞ් කමිල් 30, තමාෂන අබේකෝන් 23)


ශා.තෝමස් විදුහල් ඉනිම - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී 143
(ශෙහාන් අවන්ද්‍ය 31, තරංග රාජපක්ෂ නොදැවී 28, විසල් ඒකනායක 26, තමාෂන අබේකෝන් 18/2)

 


අදහස් (0)

ශා.අන්තෝනී විදුහලට ලකුණු 159 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.