Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් - ආනන්ද තීරණයක් නෑ

ශාන්ත ජෝෂප් - ආනන්ද තීරණයක් නෑ

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර පිළියන්දලදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  


ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම -  ඕවර 57.4 කදී සියලූ දෙනා දැවී 188
(යලින්ද ජයවර්ධන 53, අශේන් ප‍්‍රනාන්දු 29, ශේනුක ද සිලවා 24, ඩරේන් කේ‍්‍රමර් 20, ශෙවෝන් ඩැනියෙල් 18, හිරුෂාන් විමන්ත 58/5, දීමත් හසංජ 7/3)
 
ආනන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 23 කදී කඩුලූ 3 ක් දැවී 97
(සවිරු විවන්දිත් 55, විනුජ සන්තිල නොදැවී 28, ජොයෙල් ගුණතිලක 33/2)


අදහස් (0)

ශාන්ත ජෝෂප් - ආනන්ද තීරණයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.