Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත ජෝන් විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශාන්ත ජෝන් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝන් විදුහලේ සුමුදු උදාර ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාගනිමින්ද, රෙශාන් මලිත් ලකුණු 29 කට කඩුලූ 4 ක් දවාගනිමින්ද දස්කම් දැක්වූහ.


ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 67
(රෙශාන් මලිත් 21, ඉමිසර ගම්පොළ 10/3, ළහිරු කුමාර 11/3)

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 65
(ගයාන් පෙරේරා 16, සුමුදු උදාර 20/5, රෙශාන් මලිත් 29/4)

 


- 036


අදහස් (0)

ශාන්ත ජෝන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.