Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජය ලැබීමට ශාන්ත ආනා විදුහල සමත් විය.
එහිදී විද්‍යාර්ථ විදුහලේ සපුන් රවිඳු ලකුණු 81 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ආනා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට වනිත වන්නිනායක (93) සහ රන්දීර රණසිංහ (73) සමත් වූහ.
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 72.1 කදී සියලූ දෙනා දැවී 196
(වනිත වන්නිනායක 93, නිපුන් අශෝක් 24, සපුන් රවිඳු 81/7)
විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම - ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 142
(පුලින දිලූක 37, තරිඳු ගයාන් 26, බිම්සර ශාන්ත 20, පුබුදු ශෂින්ත 48/5, පියුමාල් සිංහවංශ 43/4)
ශාන්ත ආනා විදුහල දෙවැනි ඉනිම - ඕවර 84 කදී කඩුලූ 9 ක් දැවී 289
(රන්දීර රණසිංහ 73, පුබුදු ශෂින්ත 41, දිලංක මසක්කාර 21, නිපුන කුමාරසිරි 56/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.