Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලූ 3 ක ජයක්

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලූ 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී අම්බලන්ගොඩ පී.ද.එස් කුළරත්න විද්‍යාලය පරදවා කඩුලූ 3 කින් ජය ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය ඔඩ්ඩුසුඩාන් මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් පී.ද.එස් කුළරත්න විද්‍යාලයට ලබා ගත හැකිවූයේ ලකුණු 116 ක් පමණි.

ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විද්‍යාලය  ඕවර 16.4 දී කඩුලූ 7 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.


පී.ද.එස් කුළරත්න විද්‍යාලය -  ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 116
(අමන්ත මදුෂංක 19, කව්ඳු එදිරිවීර 14/2, ධනංජය ලක්ෂාන් 21/2, කේ. කෙවින් 24/2)

රිච්මන්ඞ් විද්‍යාලය -  ඕවර 16.4 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 117
(කමිඳු මෙන්ඩිස් 28, පසිදු බිම්සර 26, ලියම් චාමිකර 23, නිපුන් රංසික 23/2)

 


අදහස් (0)

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.