Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඞ් විදුහල ලකුණු 72න් ජයගනී

රිච්මන්ඞ් විදුහල ලකුණු 72න් ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැති  වයස 15න් පහළ  පළමු කොටසේ ක‍්‍රිකට් තරගායන් ලකුණු 72ක පහසු ජයක් ලැබීමට රිචිමන්ඞ් විද්‍යාලය සමත් විය.

 

රිච්මන්ඞ් විද්‍යාලය  ඕවර 50 කදී කඩුලූ 6ක් දැවී 236
(භවන්ත පැස්කුවල් 58, ආදිත්‍ය සිරිවර්ධන 52, රවිශ්ක විජේසිරි 34, විනුජ කිරිඇල්ල 31, චමෝද් පුෂ්පකුමාර 39/2)


රාහුල විද්‍යාලය  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 164
(කවිදු ගයන්ත 47, බිනර සංකිත් 27, කවිශ්ක ලක්ෂාන් 26, රවිශ්ක විජේසිරි 16/2, ආදිත්‍ය සිරිවර්ධන 35/3, විශ්මිත විජේසිරි 26/2)

 


අදහස් (0)

රිච්මන්ඞ් විදුහල ලකුණු 72න් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.