Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බලපිටිය රේවත විද්‍යාලය සහ දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ II කොටසේ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක පහසු ජයක් රේවත විද්‍යාලයට හිමිවිය.
එස්. ද. එස්. ජයසිංහ විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 156
(සසංක සුපුන් 38, ප‍්‍රබෝධ පෙරේරා 25, විමුක්ති සංදීප 22, මොහොමඞ් ඉෂ්රාෆ් 62/8)
රේවත විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 210
(දිමුතු කුමාර නොදැවී 51, අශාන් චතුරංග 37, මධුක නිරෝෂන් 54/5, සුපුන් දිල්ෂාන් 47/3)
එස්. ද. එස්. ජයසිංහ විද්‍යාලය දෙවැනි ඉනිම සියලූදෙනා දැවී 190
(කාවින්ද පෙරේරා 49, දිනේෂ් පීරිස් 29, මධුක නිරෝෂන් 23, මොහොමඞ් ඉෂ්රාෆ් 76/5, පහන් මධුවන්ත 52/3)
රේවත විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 5 ක් දැවී 141
(ශිහාන් හංසක 44, අශාන් චතුරංග 39, පහන් මධුවන්ත 26, විමුක්ති සංදීප 46/3, මධුක නිරෝෂන් 68/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.