Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රවීන්ගේ පන්දුවෙන් ශාන්ත පීතරයන්ට ජය

රවීන්ගේ පන්දුවෙන් ශාන්ත පීතරයන්ට ජය

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් අතර බම්බලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.


එහිදී ශාන්ත පීතර විදුහලේ රවීන් යසස් ලකුණු 67 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම -  ඕවර 63.4 කදී සියලූ දෙනා දැවී 226
(හෂාන් වනසේකර 43, විනූ මොහොට්ටි නොදැවී 37, ධනංජය පෙරේරා 67/5, ප‍්‍රවීන් දිලංක 52/3)


ශාන්ත ජෝෂප් වාස් පළමු ඉනිම -  ඕවර 38.3 කදී සියලූ දෙනා දැවී 81
(ගිහාන් අබේරත්න 19, විනූ මොහොට්ටි 21/4, චන්දුල ජයමාන්න 28/3, තනීෂ වීරකෝන් 8/2)


ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම -  ඕවර 67 කදී කඩුලූ 4 ක් දැවී 130
(ප‍්‍රවීන් දිලංක නොදැවී 73, ධනංජය පෙරේරා 26, තනීෂ වීරකෝන් 42/2)

 


අදහස් (0)

රවීන්ගේ පන්දුවෙන් ශාන්ත පීතරයන්ට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.