Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොණරාගලට ලකුණු 24 ක ජයක්

මොණරාගලට ලකුණු 24 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා ලකුණු 24 කින් ජය ගැනීමට මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය ශා. පැටි‍්‍රක් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.


කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 117 කට දවා ගැනීමට යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම සමත්විය. 
ලකුණු 118 ක ඉලක්කයක් හඹා ගිය යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලබා ගතහැකි වූයේ ලකුණු 93 ක් පමණකි.

 

මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 20 කදී සියලූ දෙනා දැවී ලකුණු 117
(ඉන්දික නුවන් 28, විරාජ් රනුක 21, එස්. තසෝබන් 27/5, එස්. පිරතීපන් 19/2, ජේ. ඩියොන් 20/2, කේ. කැතියොන් 29/2)

 

යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 18.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 93
(වයි. කිරුබහරන් 25, එස්. පිරතීපන් 24, සුපුන් පියුමාල් 5/3, අංජුල ප‍්‍රසන්ජිත් 16/3, පමුදු චතුරංග 17/2)


අදහස් (0)

මොණරාගලට ලකුණු 24 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.