Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
සාන්ත තෝමස් විදුහලේ රශ්මික ඕපාත ලකුණු 84 ක් රැස්කළ අතර එම විදුහලේම ඩිලෝන් පීරිස් ලකුණු 36 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 169
(රශ්මික ඕපාත 84, සිචිත ජයතිලක 16, සෙනාල් ද සිල්වා 18, අංජන ද සිල්වා 49/6, ටොරින් පිටිගල 48/3)
ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 36.5 කදී සියලූ දෙනා දැවී 58
(ටොරින් පිටිගල 15, සචිත ජයතිලක 7/4, යොහාන් පෙරේරා 4/2, දිනෙත් කන්නංගර 7/2, සෙනාල් ද සිල්වා 24/2)
ඞී. එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලූ 8 ක් දැවී 93
(තිමිල විද්‍යාසේකර 37, ඩිලෝන් පීරිස් 36/5, දිනෙත් කන්නංගර 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.