සිවුවැනි වරටත් පැවැත්වෙන ‘මුරලි සාම කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන අගහරුවාදා (6 වැනිදා) පස්වරු 2.30 ට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් කුමාර් සංගක්කාර සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ සියලූම තරග 7 වැනිදා උදෑසන සිට පැවැත්වේ. අවසන් පූර්ව තරග 10 වැනිදාත් අවසන් මහ තරග 11 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
| ‘ඒ‘ කණ්ඩායම - කාන්තා |
මාන්කුලම් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 7 | පෙ.ව 9.00 - පෙ.ව 11.20 |
සීනිගම කාන්තා කණ්ඩායම මාතලේ කාන්තා කණ්ඩායම |
| පෙ.ව 11.40 - ප.ව 2.00 |
නිට්ටඹුව කාන්තා කණ්ඩායම උතුර - නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම |
|
| ඔක්තෝබර් 8 | පෙ.ව 11.40 - ප.ව 2.00 |
මාතලේ කාන්තා කණ්ඩායම නිට්ටඹුව කාන්තා කණ්ඩායම |
| ප.ව 2.40 - ප.ව 5.00 |
සීනිගම කාන්තා කණ්ඩායම උතුර - නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම |
|
| ඔක්තෝබර් 9 | ප.ව 2.40 - ප.ව 5.00 |
මාතලේ කාන්තා කණ්ඩායම උතුර - නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම |
| ඔක්තෝබර් 10 | පෙ.ව 9.30 - පෙ.ව 11.20 |
සීනිගම කාන්තා කණ්ඩායම නිට්ටඹුව කාන්තා කණ්ඩායම |
| ‘බී‘ කණ්ඩායම - කාන්තා |
මාන්කුලම් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 7 | ප.ව 2.40 - ප.ව 5.00 |
පොලොන්නරුව කාන්තා කණ්ඩායම ශක්ති කාන්තා කණ්ඩායම |
| ඔක්තෝබර් 8 | පෙ.ව 9.00 - පෙ.ව 11.20 |
බදුල්ල කාන්තා කණ්ඩායම බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ඔක්තෝබර් 9 | පෙ.ව 9.00 - පෙ.ව 11.20 |
ශක්ති කාන්තා කණ්ඩායම
බදුල්ල කාන්තා කණ්ඩායම |
| පෙ.ව 11.40 - ප.ව 2.00 |
පොලොන්නරුව කාන්තා කණ්ඩායම බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| ඔක්තෝබර් 10 | පෙ.ව 11.40 - ප.ව 2.00 |
ශක්ති කාන්තා කණ්ඩායම බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ප.ව 2.40 - ප.ව 5.00 |
පොලොන්නරුව කාන්තා කණ්ඩායම බදුල්ල කාන්තා කණ්ඩායම |
|
| ‘ඒ‘ කණ්ඩායම - පිරිමි |
යාපනය ශා.පැට්‍රික් විද්‍යාලීය ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 7 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම ඩී.එස්. සේනානායක විද්‍යාලය |
| ප.ව 1.00 - ප.ව 4.50 |
මලියදේව විද්‍යාලය මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| ඔක්තෝබර් 8 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
ඩී.එස්. සේනානායක විද්‍යාලය මලියදේව විද්‍යාලය |
| ප.ව 1.00 - ප.ව 4.50 |
යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| ඔක්තෝබර් 9 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
ඩී.එස්. සේනානායක විද්‍යාලය මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ප.ව 1.00 - ප.ව 4.50 |
යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම මලියදේව විද්‍යාලය |
|
| ‘බී‘ කණ්ඩායම - පිරිමි |
යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 7 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
යාපනය ශා. ජෝන් විද්‍යාලය අප් කන්ට්‍රී පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ප.ව 1.00 - ප.ව 4.50 |
දෙබරවැව මධ්‍ය මහා කණ්ඩායම ත්‍රීකුණාමලය - මඩකළපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| ඔක්තෝබර් 8 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
අප් කන්ට්‍රී පාසල් ඒකාබද්ධ කණ්ඩායම දෙබරවැව මධ්‍ය මහා කණ්ඩාය |
| ප.ව 1.00 - ප.ව 4.50 |
යාපනය ශා. ජෝන් විද්‍යාලය ත්‍රීකුණාමලය - මඩකළපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| ඔක්තෝබර් 9 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
අප් කන්ට්‍රී පාසල් ඒකාබද්ධ කණ්ඩායම ත්‍රීකුණාමලය - මඩකළපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ප.ව 1.00 - ප.ව 4.50 |
යාපනය ශා. ජෝන් විද්‍යාලය දෙබරවැව මධ්‍ය මහා කණ්ඩායම |
|
| ‘සී‘ කණ්ඩායම - පිරිමි |
කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 7 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
ආනන්ද විද්‍යාලය
කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ප.ව 1.00 - ප.ව 4.50 |
වත්තල ශා. අන්තෝනී විද්‍යාලය ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| ඔක්තෝබර් 8 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම
වත්තල ශා. අන්තෝනී විද්‍යාලය |
| ප.ව 1.00 - ප.ව 4.50 |
ආනන්ද විද්‍යාලය ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| ඔක්තෝබර් 9 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 | කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ප.ව 1.00 - ප.ව 4.50 |
ආනන්ද විද්‍යාලය වත්තල ශා. අන්තෝනී විද්‍යාලය |
|
| ‘ඩී‘ කණ්ඩායම - පිරිමි |
මුලතිව් ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 7 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පී.ඩී.එස්. කුළරත්න විද්‍යාලය |
| ප.ව 1.00 - ප.ව 4.50 |
මන්නාරම් - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම මහනුවර ධර්මරාජ විද්‍යාලය |
|
| ඔක්තෝබර් 8 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
පී.ඩී.එස්. කුළරත්න විද්‍යාලය මන්නාරම් - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
| ප.ව 1.00 - ප.ව 4.50 |
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මහනුවර ධර්මරාජ විද්‍යාලය |
|
| ඔක්තෝබර් 9 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
පී.ඩී.එස්. කුළරත්න විද්‍යාලය මහනුවර ධර්මරාජ විද්‍යාලය |
| ප.ව 1.00 - ප.ව 4.50 |
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මන්නාරම් - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම |
|
| අර්ධ අවසාන තරග - පිරිමි |
කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 10 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
‘ඒ‘ කණ්ඩායමේ පලමු ස්ථානය සහ ‘ඩී‘ කණ්ඩායමේ පලමු ස්ථානය |
| ප.ව 1.00 - ප.ව 4.50 |
‘බී‘ කණ්ඩායමේ පලමු ස්ථානය සහ ‘සී‘ කණ්ඩායමේ පලමු ස්ථානය |
|
| අවසාන තරග |
මුලතිව් ක්‍රීඩාංගණය |
|
| දිනය | වේලාව | තරගය |
| ඔක්තෝබර් 11 | පෙ.ව 9.30 - පෙ.ව 12.40 |
කාන්තා (‘ඒ‘ කණ්ඩායමේ පලමු ස්ථානය සහ ‘බී‘ කණ්ඩායමේ පලමු ස්ථානය) |
| ප.ව 1.00 - ප.ව 4.50 |
පිරිමි (පලමු අර්ධ අවසාන තරගයේ ජයග්‍රාහකයා සහ දෙවන අර්ධ අවසාන තරගයේ ජයග්‍රාහකයා) |
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.