Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර ශාන්ත තෝමස් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
දේවපතිරාජ විදුහලේ පැතුම් මධුසංක ලකුණු 40 කට කඩුලූ 6 ක් දවාගනිමින් සහ ශාන්ත තෝමස් විදුහලේ ප‍්‍රවීන් මධුෂාන් ලකුණු 19 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දසකම් දැක්වූහ.
දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලූ දෙනා දැවී 148
(රවීන් යසස් 57, අවිෂ්ක චේනුක 20, තිසර දිල්ෂාන් 19, සසිඳු සත්සර 16, නිලංක රුඛිත 15, නිවන්ත කවීෂ්වර 33/4, හසින් දිල්මාල් 73/4)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී 131
(රමින්ද ප‍්‍රවිනාත් 44, තරුෂ කාවින්ද 26, නිපුන් අචලංක 22, පැතුම් මධුසංක 40/6, තිසර ඩිල්ෂාන් 21/2)
දේවපතිරාජ විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 82
(තිසර දිල්ෂාන් 16, උමේෂ් කසුන් 16, නිමේෂ් චතුරංග 12, ප‍්‍රවීන් මධුෂාන් 19/6, හෂින් දිල්මාල් 30/2)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 15.2 කදී කඩුලූ 6 ක් දැවී 100
(නිවන්ත කවීෂ්වර 52, නිපුන් අචලංක 23, පැතුම් මධුසංක 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.