Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල මලියදේව විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිම ජය ගැනීමට මලියදේව විදුහල සමත් විය.
තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මලියදේව කී‍්‍රඩකයෝ කඩුල්ලක් දැවී එක් ලකුණක් ලබා සිටියහ.
ධර්මපාල විදුහල විදුහල පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලූ දෙනා දැවී 132
(අවිෂ්ක හසරින්ද 23, නිෂාන් පෙරේරා 21, මහීම වීරකෝන් නොදැවී 20, විෂ්ව දිසානායක 25/4, දිල්ෂාන් කොල්ලූරේ 27/2)
මලියදේව විදුහල පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලූ 8 ක් දැවී 277
(ධනංජය පේ‍්‍රමරත්න 68, දුලාජ් රණතුංග 65, දමිත් පෙරේරා 23, රුසිරු හෙට්ටිආරච්චි 22/4)
ධර්මපාල විදුහල විදුහල දෙවැනි ඉනිම - ඕවර 0.3 කදී කඩුල්ලක් දැවී 01
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.