Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර කදිරානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරග අවසන් වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමන් සිටි බණ්ඩාරනායක විදුහල කඩුලූ 3 කට ලකුණු 33 ක් ලබා සිටියේය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පළමු දිනයේදී තරගය ප‍්‍රමාද වී ආරම්භ කළ අතර දෙවැනි දිනයේදී එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 97
(පවන් මධුරජිත් 24, හිමත් ජයවීර 22/4, මිනෝයි සේනානායක 22/3, සසිරි අධිකාරි 13/2)
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 22.2 කදී කඩුලූ 3 ක් දැවී 33
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.