Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිට්ටඹුව කාන්තා කණ්ඩායමට කඩුලූ 6 ක ජයක්

නිට්ටඹුව කාන්තා කණ්ඩායමට කඩුලූ 6 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ කාන්තා තරගයකදී මාතලේ කාන්තා කණ්ඩායම පරදවා කඩුලූ 6 කින් ජය ගැනීමට නිට්ටඹුව කාන්තා කණ්ඩායම ඊයේ (8 වැනිදා) සමත්විය. මෙම තරගය මාන්කුළම් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.


කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් බදුල්ල කාන්තා කණ්ඩායම ලකුණු 74 කට සීමා කිරීමට නිට්ටඹුව කාන්තා කණ්ඩායම සමත්විය.


ලකුණු 75 ක ඉලක්කයක් හඹාගිය නිට්ටඹුව කාන්තා කණ්ඩායම  ඕවර 14 කදී කඩුලූ 4 ක් දැවී තම ඉලක්කය පසු කර යෑමට සමත්විය. ශානිකා තරූෂී නොදැවී ලකුණු 38 ක් සහ ලකුණු 9 කට කඩුලූ 3 ක් දවා ගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වුවාය.


කාන්තා තරග  ඕවර 15 කට සීමා විය.

 

මාතලේ කාන්තා කණ්ඩායම -  ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 74
(ජිමන්ජලී විජේනායක 22, ශානිකා තරූෂී 9/3, ගයනි කාංචනා 14/3, සංජීවනි මධුෂිකා 13/2)

 

නිට්ටඹුව කාන්තා කණ්ඩායම -  ඕවර 14 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 75
(ශානිකා තරූෂී නොදැවී 38)


අදහස් (0)

නිට්ටඹුව කාන්තා කණ්ඩායමට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.