Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ජයග‍්‍රහණ දෙකක් ලබති

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ජයග‍්‍රහණ දෙකක් ලබති

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරග දෙකකින් ජය ලැබීමට නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල ලකුණු 8 කින් පරාජය කළ නාලන්දා විදුහල් ‘ඒ’ කී‍්‍රඩකයෝ තම පාසල් බිමේදීම රාජගිරිය ජනාධිපති විදුහල ලකුණු 3 කින් පරාජය කළහ.


නාලන්දා විදුහල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 201
(ලක්‍ෂිත රසාංජන 22, සුහඟ විජේවර්ධන 56, සචිත දුල්මින් 20, ළහිරු රුක්‍ෂාන් 48, විෆාස් මවුරස් 32/3)

ජනාධිපති විදුහල  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 198
(ඩිල්ෂාන් සිගේරා 20, හෂාන් ප‍්‍රියදර්ශන 65, ප‍්‍රමුඛ ගයාෂාන් 25, ගනිඳු දෙව්මිණ 21, තාරක පෙරේරා 27, පුමුදිත විමලසිරි 25/2, නදිල් ජයම්පති 26/2, ලක්‍ෂිත රසාංජන 38/2)

ත‍්‍රිත්ව විදුහල  ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 140
(හසින්ත ජයසූරිය 68, පුමුදිත විමලසිරි 26/3, ලක්‍ෂිත රසාංජන 25/3)

නාලන්දා විදුහල ඕවර 25.5 කදී කඩුලූ 6 ට 111
(ලක්‍ෂිත රසාංජන 28, ඩිලාන් අතුකෝරළ 43, අවිෂ්ක සේනාධීර 14/2)


අදහස් (0)

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ජයග‍්‍රහණ දෙකක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.