Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාලෝකයට මුල් ඉනිමේ ජය

ධර්මාලෝකයට මුල් ඉනිමේ ජය

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ධර්මාලෝක විදුහල සහ කොළඹ කේරි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී කේරි විදුහලේ සචින් ගොඩමාන්න දෙවැනි ඉනිමේදී පන්දු 187 කින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 19 ක් සමග ලකුණු 139 ක් රැස්කරමින් දස්කම් දැක්වීය. කේරි විදුහල් පළමු ඉනිමේදීද අර්ධ ශතකයක් (52) ලබාගැනීමට ඔහු සමත් විය.

ධර්මාලෝක විදුහල පළමු ඉනිම -  ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 282  
(රිසිත් උපමාල් 72, තරිඳු මධුසංක 59, සමිත රංග 51, රවිඳු තිවංක 37, උගීෂ දිල්ෂාන් 19, මලීෂ දේෂපි‍්‍රය 61/4, සෙමිනිත් සිල්වා 26/2)

කේරි විදුහල පළමු ඉනිම -  ඕවර 59 කදී සියලූ දෙනා දැවී 166
(සචින් ගොඩමාන්න 52, ඉෂාක් ශියාබ්ඞීන් 45, ලසිත් විමලසේන 26, උගීෂ දිල්ෂාන් 33/6)

කේරි විදුහල දෙවැනි ඉනිම -  ඕවර 62.5 කදී සියලූ දෙනා දැවී 195
(සචින් ගොඩමාන්න 139, ඉෂාක් ශියාබ්ඞීන් 17, රවිඳු තිවංක 56/6, සමිත රංග 41/2, උගීෂ දිල්ෂාන් 43/2)

 


අදහස් (0)

ධර්මාලෝකයට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.