Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මශෝක විදුහල මුල් ඉනිම ජයගනී

ධර්මශෝක විදුහල මුල් ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මශෝක විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර අම්බලන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මශෝක විදුහලට හැකි විය.

එහිදී ගුරුකුල විදුහලේ ජයමාල් වන්නිආරච්චි ලකුණු 40 ක් රැස්කරමින් සහ ලකුණු 84 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 56.4 කදී සියලූ දෙනා දැවී 219
(විජිත ගහගොඩ 41, තරිඳු තාරක 38, යුගන්ද සුදාරක 35, මලින්ද විදුරංග නොදැවී 30, අශින්ත මල්ෂාන් 30, කවිඳු නදීෂාන් 43/3, කසුන් මධුරංග 34/2)

ධර්මශෝක විදුහල පළමු ඉනිම -  ඕවර 77.4 කදී සියලූ දෙනා දැවී 253
(හර්ෂජිත් රුෂාන් 50, සචිත් දික්ෂන 44, කවීෂ කුමාර 38, දිනුක දිල්ෂාන් 35, සචින් දිවංගන 26, ජයමාල් වන්නිආරච්චි 84/5, පෘතුවි රූසර 44/2, තරිඳු තාරක 47/2)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 143
(ජයමාල් වන්නිආරච්චි 40, මලින්ද විදුරංග 27, උදාර රවිඳු 23, කසුන් මධුරංග 30/3, සචින් දිවංගන 31/3, පසිඳු හංසක 4/2, කවිඳු නදීෂාන් 44/2)

ධර්මශෝක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 4 කදී කඩුල්ලක් දැවී 50
(සචින් දිවංගන නොදැවී 31)

 


අදහස් (0)

ධර්මශෝක විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.