Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහල සහ කෑගලූ විද්‍යාලය අතර කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
එහිදී දේවපතිරාජ විදුහලේ රවීන් යසස් නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් සහ ලකුණු 44 කට කඩුලූ 3 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
කෑගලූ විද්‍යාලය පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලූ දෙනා දැවී 144
(කේෂාන් වේරගොඩ 46, සුමීර චාමර 25, සඳරු මිස්සක 24, රෂාන් කාංචන 16, සසිඳු සත්සර 25/5, රවීන් යසස් 44/3)
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 41.4 කදී කඩුලූ 4 ක් දැවී 177
(රවීන් යසස් නොදැවී 60, උමේෂ් කසුන් 51, තිසර දිල්ෂාන් 31, සුදීර වීරරත්න නොදැවී 16, කෝසල බණ්ඩාර 61/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.