Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර කොළඹදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයේදී තර්ස්ටන් විදුහල මුල් ඉනිමේ ජයක් අත්කරගත්තේය. තරගය අද (5 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තුෂාල් මධුෂංක සහ අයේෂ් වීරරත්න කඩුලූ 4 බැගින් දවාගැනීමට සමත් වූහ.
තරගය නතර කරන විට තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියහ.
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 169
(කෙවින් කෝර්ට්ලිං 36, රෙවාන් කේලි 30, තුෂාල් මධුෂංක 34/4, අයේෂ් වීරරත්න 39/4, නවීන් ගුණරත්න 40/2)
තර්ස්ටන් විදුහල - ඕවර 70 කදී කඩුලූ 6 ක් දැවී 177
(සාලින්ද සමරනායක 41, නවෝද් සමරකෝන් නොදැවී 30, කසුන් අබේරත්න 28, චරන නානායක්කාර 26, ප‍්‍රශීෂ මෙන්ඩිස් 21, මල්ෂාන් රොද්‍රිගූ 52/3, ජෙහාන් ඩැනියෙල් 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.