Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඞ් - ධර්මාලෝක තරගය විසඳුමකින් තොරයි

කිංග්ස්වුඞ් - ධර්මාලෝක තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දැඩි වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනයේදී යැවිය හැකිවූයේ  ඕවර 38 ක් පමණි.


කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 64.1 කදී සියලූ දෙනා දැවී 215
(යූ. එම්. හීන්කෙන්ද 60, මිහිදුම් ලියනගේ 32, දිල්ෂාන් වලිසුන්දර 30, එම්. පී. වීරසිංහ 25, පී. ධර්මසේන නොදැවී 23, යුගීෂ ඩිල්ෂාන් 49/4, වොෂාන් ධනංජය 30/3, සමිත රංග 34/2)

ධර්මාලෝක විදුහල පළමු ඉනිම -  ඕවර 69 කදී කඩුලූ 7 ක් දැවී 127
(තරිඳු මධුෂංක නොදැවී 50, ඉමල්ක ඉඳුරංග 23, යුගීෂ දිල්ෂාන් 20, රිසිත් උපමාල් 17, අයි. රත්නායක 17/2, ඞී. හේරත් 20/2)

 


අදහස් (0)

කිංග්ස්වුඞ් - ධර්මාලෝක තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.