Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
කරන්දෙණිය මැදි විදුහල සහ කෑගලූ විද්‍යාලය අතර කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කෑගලූ විද්‍යාලය සමත් විය.
කෑගලූ විදුහලේ මධුෂාන් ගුණසිංහ පන්දු 117 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 100 ක් රැුස්කරමින්ද, කරන්දෙණිය මැදි විදුහලේ දිලූම් සුදීර ලකුණු 161 කට කඩුලූ 7 ක් දවාගනිමින්ද දස්කම් දැක්වූහ.
කෑගලූ විද්‍යාලය පළමු ඉනිම - ඕවර 70 කදී සියලූ දෙනා දැවී 259
(මධුෂාන් ගුණසිංහ 100, කෝසල බණ්ඩාර 36, මෙතුෂාන් කුමාර 33, හිරන්ත හසරංග 26, දිලූම් සුදීර 113/5, උපේන්ද්‍ර ඉරෝෂ් 34/3, රවිඳු මිලාන් 22/2)
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලූ දෙනා දැවී 181
(සුරංග පතිරණ 59, උපේන්ද්‍ර ඉරෝෂ් 32, රවිඳු මිලාන් 30, කෝසල බණ්ඩාර 60/5, මධුෂාන් ගුණසිංහ 7/2, කවිඳු සඳරුවන් 27/2)
කෑගලූ විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලූ 4 ක් දැවී 120
(සුමීර වීරසේකර 49, හිරන්ත හසරංග නොදැවී 26, ඒ. බණ්ඩාර 23, දිලූම් සුදීර 48/2)
කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලූ 9 ක් දැවී 116
(පසිඳු නිසල් 43, සුරංග පතිරණ 20, කේෂාන් වේරගොඩ 7/3, මෙතුෂාන් කුමාර 13/2, පසිඳු රණසිංහ 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.