Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක`ඵතර මහ විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පැවැති තරගයෙන් කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ජය ලැබීමට සමත් වූහ.
අශෝක විදුහල ඕවර 23.2 කදී සියලූ දෙනා දැවී 55
(අවිෂ්ක ලක්‍ෂාන් 9/3, කීත් ප‍්‍රවීන් 3/2, කවිඳු ගයාෂාන් 17/2)
කළුතර මහ විදුහල ඕවර 8.3 කදී කඩුලූ 2 ට 56
(දුමිත් නිම්මන නොදැවී 24, ඉන්ෂක මධුවින්ද නොදැවී 17, ශමෙල් සෙනාරත්න 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.