ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24 වැනිදා) පැවැති තරගයකින් .සී. කණ්ඩායම පරදවා .ඒ. කණ්ඩායම කඩුලු 9 කින් ජය ගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් .සී. කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 208 ක් පමණි. ගීතාල් මාලිංග ලකුණු 30 කට කඩුලු 4 ක් ලබා ගනිමින් .සී. කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ .ඒ. කණ්ඩායම ඕවර් 45.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 211 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.
දෙවැනි කඩුල්ල සදහා ලකුණු 163 ක අඛණ්ඩ සම්බන්ධතාවයක් පැවැත්වීමට කවීන් බණ්ඩාර (නොදැවී 91) සහ සහන් පීරිස් (නොදැවී 88) සමත්වූහ.
ලකුණු පුවරුව
| 19 න් පහළ ‘ඒ’ කණ්ඩායම සහ 19 න් පහළ ‘සී’ කණ්ඩායම | ||||||
| පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය | ||||||
| 2015 ජූලි 24 | ||||||
| 19 න් පහළ ‘සී’ කණ්ඩායම කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම තෝරාගනී | ||||||
| 19 න් පහළ ‘ඒ’ කණ්ඩායම කඩුලු 9 කින් ජයගනී | ||||||
| ‘සී’ කණ්ඩායම් ඉනිම | ||||||
| නිසල් ෆැන්සිස්කෝ | ඇ. රන්දික ප. මාලිංග | 25 | ||||
| දමිත් පෙරේරා | ඇ. මධුවන්ත ප. බණ්ඩාර | 11 | ||||
| කවීෂ් දිල්රංග | ඇ. මධුවන්ත ප. තිලකරත්න | 15 | ||||
| අවිෂ්ක ප්‍රනාන්දු | ඇ. සහ ප. මධුවන්ත | 25 | ||||
| රමේෂ් නිමන්ත | ඇ. සහ ප. මධුවන්ත | 29 | ||||
| චරන නානායක්කාර | ඇ. බණ්ඩාර ප. මාලිංග | 39 | ||||
| දේෂාන් ගුණසිංහ | ඇ. සහ ප. නිෂාන් පීරීස් | 4 | ||||
| ජෙහාන් ඩැනියෙල් | ඇ. නිෂාන් පීරීස් ප. පිටිගල | 14 | ||||
| ළහිරු සමරකෝන් | නොදැවී | 12 | ||||
| දමිත් ද සිල්වා | ඇ. රන්දික ප. මාලිංග | 12 | ||||
| සුමින්ද ලක්ෂාන් | ප. මාලිංග | 0 | ||||
| අතිරේක | 22 | |||||
| එකතුව | ඕවර් 46.2 කදී සියළු දෙනා දැවී | 208 | ||||
| කඩුලු වැටීම: | ||||||
| 1-39 (ෆැන්සිස්කෝ), 2-53 (පෙරේරා), 3-65 (දිල්රංග ), | ||||||
| 4-115 (නිමන්ත), 5-123 (ප්‍රනාන්දු), 6-130 (ගුණසිංහ), | ||||||
| 7-178 (ඩැනියෙල්), 8-180 (නානායක්කාර), 9-208 (ද සිල්වා), | ||||||
| 208 (ලක්ෂාන්) | ||||||
| පන්දු යවන්නා | ඕවර | නි.ඕවර | ලකුණු | කඩුලු | ||
| ගීතාල් මාලිංග | 4.2 | 0 | 30 | 4 | ||
| ටොරින් පිටිගල | 8 | 0 | 57 | 1 | ||
| රවිඳු තිලකරත්න | 7 | 0 | 32 | 1 | ||
| කවීන් බණ්ඩාර | 6 | 0 | 34 | 1 | ||
| නිෂාන් පීරීස් | 8 | 0 | 28 | 1 | ||
| ප්‍රමෝද් මධුවන්ත | 10 | 2 | 26 | 2 | ||
| ‘ඒ’ කණ්ඩායම් ඉනිම | ||||||
| කවීන් බණ්ඩාර | නොදැවී | 91 | ||||
| සජිත් සමීර | ක.මු.කළා ප. නානායක්කාර | 12 | ||||
| සහන් පීරිස් | නොදැවී | 88 | ||||
| අතිරේක | 20 | |||||
| එකතුව | ඕවර් 45.1 කදී කඩුලු 1ක් දැවී | 211 | ||||
| කඩුලු වැටීම: | ||||||
| 1-48 (සමීර) | ||||||
| පන්දුවට පහර නොදුන් පිතිකරුවන්: | ||||||
| ගීතාල් මාලිංග, ටොරින් පිටිගල, රවිඳු තිලකරත්න, නිෂාන් පීරීස්, | ||||||
| ප්‍රමෝද් මධුවන්ත, විශාරද් රන්දික, රමේෂ් නිමන්ත, රසිත් උපමාල් | ||||||
| පන්දු යවන්නා | ඕවර | නි.ඕවර | ලකුණු | කඩුලු | ||
| ජෙහාන් ඩැනියෙල් | 8 | 0 | 46 | 0 | ||
| ළහිරු සමරකෝන් | 6 | 1 | 25 | 0 | ||
| චරන නානායක්කාර | 2 | 0 | 5 | 1 | ||
| දමිත් ද සිල්වා | 10 | 0 | 27 | 0 | ||
| අවිෂ්ක ප්‍රනාන්දු | 9 | 0 | 47 | 0 | ||
| අවිෂ්ක ප්‍රනාන්දු | 10 | 0 | 57 | 0 | ||
| නිසල් ෆැන්සිස්කෝ | 0.1 | 0 | 4 | 0 | ||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.