අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව ලකුණු 60 කින් කඳාන ද මැසිනොද් විදුහල පරාජය කළහ.
	
	ඉසිපතන විදුහල  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 281
	(දිල්සර සමින්ද 84, තුවාන් කාලික් 46, අනූපම හේරත් නොදැවී 40, ලෙෂාන් අමරසිංහ 23, එන්. රොද්‍රිගු 58/4, ජනිත් නිපුන් 58/2)
	ද මැසිනොද් විදුහල  ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 221
	(නඳුන් ඩිල්ෂාන් 54, රොනාල් ප‍්‍රනාන්දු 41, චමෝද් ධනංජය 36, ඉසිස නෙත්මිණ 14/5, අෂේන් ඉමේෂ් 34/2, දිනෙත් නෙත්මිණ 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.