Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.
කැලණිය ගුරුකුල විදුහලට එරෙහිව මහරදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 89 ක ජයක් අත්කරගනිමින් ආනන්ද විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ආනන්ද විදුහල වෙනුවෙන් ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගැනීමට සනත් දසනායක සමත් වූ අතර අසේල් සිගේරා ලකුණු 45 ක් රැස්කරමින් සහ ලකුණු 16 කට කඩුලූ 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ආනන්ද විදුහල - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 187
(අසේල් සිගේරා 45, දුෂාන් හෙට්ටිගේ 32, ඉඳුවර රණතුංග 20, සචින්ත චමිත් 24/3, උෂාන් මලිත් 38/3, පෘතුවි රූසර 22/2)
ගුරුකුල විදුහල - ඕවර 28 කදී සියලූ දෙනා දැවී 98
(ලසිඳු අරෝෂ 37, සනත් දසනායක 13/4, අසේල් සිගේරා 16/2, ශාමල් හිරුෂාන් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.