Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 135 කින් ජයගනිති

ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 135 කින් ජයගනිති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ආරක්‍ෂක විද්‍යාලය අතර පැවැති තරගයෙන් ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 135 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

 

ආනන්ද විදුහල  ඕවර 28 කදී කඩුලු 7 ට 225
(අදීෂ පෙරේරා 86, දසුන් තාරක 40, දිනෙත් ප‍්‍රමුදිත 35, මනීෂ රෂ්මිල 57/2, අංජන උදයංග 48/3)

ආරක්‍ෂක විද්‍යාලය  ඕවර 28 කදී කඩුලූ 7 ට 90
(ඩිල්ෂාන් විතානගේ 21, යෂිත් හිරුවින්ද 12/2, දුලිත් පේසර 6/3)

 


අදහස් (0)

ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 135 කින් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.