Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් තරග අද - හෙට

අවසන් තරග අද - හෙට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සම්මේලනය සංවිධානය කරන ජාතික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ (විස්සයි/20) අවසන් තරග මේ මස 5 සහ 6 දෙදින කුරුණෑගල මාලිගා පිටියේදී පැවැත්වේ. කණ්ඩායම් 800 ක සහභාගීත්වයෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක වු මෙම තරගාවලියේ අවසන් තරග සදහා කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා සිටියි.   

 

ත්‍යාග ප‍්‍රදානෝත්සවය මේ මස 6 වැනිදා පස්වරු 4.00 ට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී මැලේසියාවේ පැවැති මැලේසියා -ශ‍්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ද සහතිකපත් ප‍්‍රදානය කෙරේ.

 


- 090


අදහස් (0)

අවසන් තරග අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.