‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ II වැනි කොටසේ අවසන් මහා තරගය වත්තල ශා. ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය ‘බී’ කණ්ඩායම්
Read More
පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය අතර අද (10) පස්වරු 3.30 ට කුරුණෑගල මලියදේව
Read More
ඉන්දියාවේදී පැවැත්වෙන තුන්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා
Read More
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගත් ගාල්ල මහින්ද විදුහල් කණ්ඩායම ඉකුත්දා තරග සංචාරයක් සඳහා මලයාසියා
Read More
අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ පාඨමාලා සඳහා සහභාගි කරවන වොලිබෝල් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.
Read More
පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටසේ අවසන් තරගයට පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේය. පෙලිකන්ස් ක
Read More
ක්‍රීඩා අමාත්‍යාංශයේ වසරක ප්‍රගතිය හා එහි ඉදිරි දැක්ම පිළිබඳව සමාලෝචනය කෙරෙන විශේෂ උත්සවයක් හෙට (7) පෙරවරු 9.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
Read More
බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ කණ්ඩායම් මේස පන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ටැග් මේසපන්
Read More
ජාතික බේස්බෝල් කී‍්‍රඩකයන්ගේ සංගමය සංවිධානය කළ සුහද බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අමිල බන්දු පතිරාජ නායකත්වය දරූ ග්ලැඩියේටර්ස් කණ්ඩායම ස
Read More
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ ශූරතාව දිනාගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. කොළඹ තර්ස්ට
Read More
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් (ජ්‍යෙෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා
Read More
නුවනිඳු ප්‍රනාන්දුගේ දක්ෂ පිතිහරඹය නිසා අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මොරටුව ශාන්
Read More
ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලියට සහභාගිවන ඌව පළාත් කැරම් කණ්ඩායම තෝරා ගැනීමේ තරගාවලියේදී පිරිමි කේවළ ශූරතාව බදුල්ල දිස්තික්කයේ අනස් මොහොමඞ
Read More
ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාව යටතේ සැප්තැම්බර් මස 2 සහ 3 දිනවල හොංකොං හී පැවැත්වෙන පළමු අදියරේ තරගාවලිය නියෝජනය කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම
Read More
ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දක්නට ලැබූණ දැඩි දූවිලි නිසා මෝටර් රථ මෙන්ම යතුරුපැදි තරග වලදීද අනතුරුද ඉතා බහුළව සිදුවිය. එවැනි තත්ත්වයක් තිබියදීද
Read More
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එකතු කළ අවුරුදු 18 න් පහළ රග්බි කණ්ඩායම චීන තායිපේහී පැවැති අවුරුදු 18න් පහළ ආසියානු සත් සාමාජික ර
Read More
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීම මේ මස 25 වැනිදා මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී පැවැත්වේ. එදින පෙරවරු 10.00 ට මෙම රැස්වීම ආරම්භ වීමට
Read Moreදියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව පිට පිටම තෙවැනි වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා ටෙලි
Read More
සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියේ මිශ්‍ර යුගළ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම මූලික වටයේ තරග වලදී පරාජය
Read Moreශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේදී වයස 10 න් පහළ බාලිකා කේවල සහ යුගළ ශූරතා ද්විත්වයම දිනා ගැනීමට විෂ්මි සේර
Read More
සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියේ බාලිකා කේවල ඉසව්වලට සහභාගි වූ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ මූලික වටයෙන්ම තරගාවලියෙ
Read More
සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියේ බාලක කේවල ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉව
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලිකා යුගළ ශූරතාව දිනා ගැනීමට අන්‍යා ගුණවර්ධන සහ ජනාලි මනම්පේ
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලක යුගළ ශූරතාව දිනා ගැනීමට අර්චන ලොකුගේ සහ කවිඳු දිලූක සමත් වූ
Read More
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිලූකා ගීතානි රාජසේකර 129 වැනියා ලෙස තරගය නිමා කළාය. ඇයට තරගය නිමා කිරීම සඳහා
Read More
බ්‍රසීලයේ දැන් පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ අද (12) පැවැති මීටර 50 රයිෆල් ඉසව්වේ (බිම දිගාවී) සුදුසුකම් ලැබීමේ
Read More
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය.
Read More
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත්
Read More
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය. මහ
Read More
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සමත්
Read More