Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ස්කොෂ් පිටියෙන් ලෝකඩ 2 ක්
10 පෙබරවාරි 2016         - 291 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (10 වැනිදා) පැවැති ස්කොෂ් තරග වලදී පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව්වල ලෝකඩ පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍

Read More
kelimandala
ටෙනිස් කී‍්‍රඩාවෙන් ලෝකඩ පදක්කම් 2 ක්
10 පෙබරවාරි 2016         - 349 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (10 වැනිදා) පැවැති ටෙනිස් තරග වලදී පිරිමි යුගල ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත

Read More
kelimandala
වොලිබෝල් රිදී පදක්කම් දෙකක්
09 පෙබරවාරි 2016         - 1092 - 0    

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේදී පිරිමි හා කාන්තා රිදී පදක්කම් දෙකම ශ‍්‍රී ලංකාව හිමිකර ගත්තේය. පිරිමි හා කාන්තා අවසන් තරග දෙකේ

Read More
kelimandala
කිමිකෝ ට සිවුවැනි රන් පදක්කමත්
09 පෙබරවාරි 2016         - 545 - 0    

සාග් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිහිනුම් ශූරී කිමිකෝ රහීම් සිය සිවුවැනි රන් පදක්කම දිනා ගත්තාය. ඇය අද (9) පැවැති මීටර 50 පසුපස ආ

Read More
kelimandala
දුර පැනීමෙන් ලෝකඩ පදක්කමක්
09 පෙබරවාරි 2016         - 591 - 0    

සාග් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ අද (9) පැවැති දුර පැනීමේ කාන්තා ඉසව්වේදී ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමකින් සෑහීමට සිදුවිය. ශ‍්‍රී ලංකා ක&z

Read More
kelimandala
නිමාලිගෙන් රන් පදක්කමක්
09 පෙබරවාරි 2016         - 496 - 0    

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ නිමාලි ලියනාආරච්චි අද (9) සමත්වුවා

Read More
kelimandala
ශ‍්‍රී ලංකාව වොලිබෝල් අවසන් තරග දෙකටම
09 පෙබරවාරි 2016         - 447 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම් සමත්ව සිටියි.

Read More
kelimandala
ජීවන් දෙවැනි රන් පදක්කමත් දිනයි
09 පෙබරවාරි 2016         - 441 - 0    

ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ කිලෝමීටර 100 මාර්ග ධාවන කේවළ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පාපැදි ශූර

Read More
kelimandala
බර ඉසිලීමෙන් තවත් රිදී පදක්කමක්
09 පෙබරවාරි 2016         - 389 - 0    

ඉන්දියාවේ දැන් පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී (කාන්තා) ශ‍්‍රී ලංකාවේ ඉෂානි අනුෂ්කා කලූතන්ත‍්‍රී කිලෝග‍්‍රෑම්

Read More
kelimandala
පාපන්දු කණ්ඩායම අවදානම් කලාපයේ
09 පෙබරවාරි 2016         - 295 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පාපන්දු තරගාවලියේ (පිරිමි) ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැති තරගයෙන් මාලදිවයින ගෝල 3-1 ක ජයක් ලැබීය. මෙම

Read More
kelimandala
දුන්නෙන් විදීමෙන් රිදී පදක්කම් දෙකක්
09 පෙබරවාරි 2016         - 259 - 0    

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පස්වැනි දිනය වන අද (9) දුන්නෙන් විදීමේ තරගාවලියේදී ශ‍්‍රී ලංකාව ප

Read More
kelimandala
ශ්‍රී ලංකාවට බැඩ්ම්න්ටන් රිදී පදක්කම් 2 ක්
08 පෙබරවාරි 2016         - 473 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති බැඩ්මින්ටන් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව් වලදී රිදී පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්

Read More
kelimandala
මනුරංගගෙන් වූෂූ ලෝකඩ පදක්කමක්
08 පෙබරවාරි 2016         - 394 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති වූෂූ තරග වලදී නන්කුවාන් සහ නන්ගුන් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ එච්. එම්. ප

Read More
kelimandala
බර ඉසිලීමෙන් තවත් පදක්කම් 3 ක්
08 පෙබරවාරි 2016         - 412 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරග වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්&zwj

Read More
kelimandala
කිමිකෝ රහීම්ගෙන් රන් පදක්කම් 2 ක්
08 පෙබරවාරි 2016         - 308 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති පිහිනුම් තරග වලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී

Read More
kelimandala
ශ‍්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම් හෙට ඉන්දියා යයි
08 පෙබරවාරි 2016         - 380 - 0    

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පැවැතියද ශ‍්‍රී

Read More
kelimandala
බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමක්
08 පෙබරවාරි 2016         - 335 - 0    

සාග් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 85 බර පංතියෙන් (පිරිමි) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට රොමේෂ් සමරසේකර අද (8) සමත්විය. රොම්ෂ් තරගය

Read More
kelimandala
මිහිලියාට ලෝකඩ පදක්කමක්
08 පෙබරවාරි 2016         - 317 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවේ මිහිලියා මෙත්සරණිට ලෝකඩ පදක්කමක් හිමිවුවාය. කාන්තා කේවළ

Read More
kelimandala
පාපැදියෙන් තවත් පදක්කම් දෙකක්
08 පෙබරවාරි 2016         - 374 - 0    

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ අද (8) පැවැති කිලෝමීටර 40 කාලය මැන බැලීමේ කණ්ඩායම් කාන්තා පාපැදි තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පාපැදි ක‍්‍

Read More
kelimandala
අෂිනිගෙන් රිදී පදක්කමක්
08 පෙබරවාරි 2016         - 471 - 0    

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 75 බර පංතියේ (කාන්තා) රිදී පදක්කම දිනා ගැනීමට අෂි

Read More
kelimandala
කෝ - කෝ ක‍්‍රීඩකයෝ පකිස්තානය පරදවති
08 පෙබරවාරි 2016         - 413 - 0    

සාග් ක‍්‍රීඩා උළෙලට අලූතින්ම එක් වු කෝ - කෝ තරගාවලියේ මුලික වටයේ තරග දෙකකදී පාකිස්තානය පරදවා ශී‍්‍ර ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජයග‍්‍රාහණ ලැ

Read More
kelimandala
බැඩ්මින්ටන් කණ්ඩායම අවසන් පුර්ව වටයට
08 පෙබරවාරි 2016         - 373 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ (පිරිමි) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකය

Read More
kelimandala
මේස පන්දුවෙන් පදක්කම් දෙකක්
08 පෙබරවාරි 2016         - 321 - 0    

ඉන්දියාවේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මේස පන්දු තරගාවලියේදී පිරිමි කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍ර

Read More
kelimandala
බර ඉසිලීමෙන් රිදී පදක්කම් තුනක්
07 පෙබරවාරි 2016         - 384 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය. සාග් ක‍්‍ර

Read More
kelimandala
ශ‍්‍රී ලංකාවට වූෂු රන් පදක්කමක්
07 පෙබරවාරි 2016         - 503 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වූෂු තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැති තාඔලූ අංශයේ චැන්ග්කුයෑන් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ල

Read More
kelimandala
කිමිකෝගෙන් රන් පදක්කමක්
07 පෙබරවාරි 2016         - 558 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ පැවැති මීටර 200 පසුපස ආර කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා කිම

Read More
kelimandala
බලාපොරොත්තු සුන්වෙයි
07 පෙබරවාරි 2016         - 377 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව තරගයේදී ජාතික ස්කොෂ් ශූරී මිහිලියා මෙත්සරණී අද (7) පරාජය වුවාය.

Read More
kelimandala
උමේරාට ලෝකඩ පදක්කමක්
07 පෙබරවාරි 2016         - 338 - 0    

ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වන අද (7) බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 58 කාන්තා බර පංතියෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණ දෙකක්
07 පෙබරවාරි 2016         - 745 - 0    

වොලිබෝල් තරගාවලියේ මුලික වටයේ තරග දෙකකදී නේපාලය පරදවමින් ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජය ලැබුහ. වොලිබෝල් පිරිමි තරගාවලියේදී නේපාල කණ්

Read More
kelimandala
මිහිලියා අවසන් පූර්ව වටයට
07 පෙබරවාරි 2016         - 304 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) ස්කොෂ් තරගාවලියේදී ජාතික ස්කොෂ් ශූරී මිහිලියා මෙත්සරණී කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට ඊයේ සුදුසුකම

Read More