Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරග පෙබරවාරියේදී

ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරග පෙබරවාරියේදී

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන වසරේ පෙබරවාරී මස 6 සහ 7 දෙදින දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

උතුරු නැගෙනහිර පළාත් ඇතුඵ දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලියට සහභාගිවෙති. ඉන්දියාව සහ මැලේසියාවෙන්ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගාවලියට සහභාගිවීමට නියමිතය.

තරගාවලියට සහභාගිවීම සඳහා අයැදුම්පත් මල්ලිකා සච්චිතානන්ද, තරග ලේකම්, නො: 53, විවේකා නන්ද හිල්, කොළඹ 13 යන ලිපිනයෙන් ලබාගත හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 0718053510 දුරකතන අංක ඇමැතීමෙන්ද ලබාගත හැක.

 


- 090


අදහස් (0)

ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරග පෙබරවාරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.