 මේ මස 15 වැනිදා නුවරඑළියේදී පැවැත්වීමට නියමිතව තිබූ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලිය මෙන්ම ඊට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා තිබූ දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

මෙම තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපීය රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වීමට සූදානමින් සිටියහ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ චීනය ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ‘කොරෝනා’ උණ වසංගත තත්ත්වය පාලනය කෙරෙන තුරු 41 වැනි ජාතික මහ රට හරහා දිවීමේ තරගාවලිය හා දකුණු ආසියානු ශූරතා රට හරහා දිවීමේ තරගාවලිය අත්හිටුවීමට තීරණය කළ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.