Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තාක්‍ෂණික අධ්‍යක්‍ෂ නාලක

තාක්‍ෂණික අධ්‍යක්‍ෂ නාලක

editorial - 2021 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නුවරදී ආරම්භ වූ මධ්‍යම ආසියානු වොලිබෝල් (කනිෂ්ඨ – බාලිකා) තරගාවලියේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පත් කර තිබේ.

ඊයේ (26) ආරම්භ වූ මෙම තරගාවලිය ලබන ඉරිදා (31) දක්වා පැවැත්වේ.
විදේශීය ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක් සඳහා තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයෙකු ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත්වූ පළමු අවස්ථාව මෙයයි.

 

- 223


අදහස් (0)

තාක්‍ෂණික අධ්‍යක්‍ෂ නාලක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.